අධ්‍යාපනය සම්බන්ධ සාමාන්‍ය දැනීම දෙවන කොටස ..
මෙම ලිපි මාලාව ඔස්සේ අධ්‍යාපනය සම්බන්ද සාමාන්‍ය දැනීම කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වන අතර මෙය එම ලිපි මාලාවේ දෙවන ලිපියයි..
This is the first post related to the Educational General Knowledge.
01) ශ්‍රි ලංකාවේ ප්‍රථම විදුහල්පතිනිය - අනුලා මැණිකේ උදලාගම මහතිමිය.
02) ලෝක ගුරු දිනය - ඔක්තෝබර් 5
03) IRQUE ව්‍යාපෘතියේ අරමුණ - ප්‍රථම උපාධි අධ්‍යාපනයේ අදාළත්වය සහ ගුණාත්මක භාවය වර්ධනය.
04) අ.පො.ස. ()උ/පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂනය සමත් වීම සඳහා ලබාගත යුතු අවම ලකුණු සංඛ්‍යාව - 30.
05) ශ්‍රී ලංකාවේ විශාලතම අධ්‍යාපන වෘත්තීය ප්‍රදර්ශනය - EDEX EXPO
06) සාර්ක් විශ්ව විද්‍යාලය පිහිටි රට - ඉන්දියාව.
07) තොරතුරු තාක්ෂණ විශය පාසල් විෂය මාලාවට එක් කළ වර්ශය - 2008
08) මද්‍රාස යනු - 1978 දී ආරම්භ කරන ලද පාඨශාලා.
09) SEQI යන වචනයේ දිගු නාමය සිංහලෙන් - පාසල් අධ්‍යාපන ගුණාත්මක දර්ශකය ( School Education Quality Index ).
10) ශ්‍රී ලංකාවේ පැරණිමතම අධ්‍යාපන මධ්‍යස්ථානය - මහා විහාරය
නවතම ලිපි පිළිබඳ දැන ගැනීම සඳහා අපගේ පිටුවට Like කරන්න. මෙතනින්..
තරඟ විභාය අත්වැල Facebook Group සමග සම්බන්ද වී රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පුරප්පාඩු සහ තරඟ විභාග පිළිබඳ තොරතුරු දැනගන්න... මෙතන click කරන්න..
අනෙකුත් ලිපි..
No comments:
Post a Comment