Tuesday, July 26, 2016

අධ්‍යාපනය සම්බන්ද සාමාන්‍ය දැනීම ( Educational General Knowledge )

අධ්‍යාපනය සම්බන්ද සාමාන්‍ය දැනීම පලමු කොටස ..

මෙම ලිපි මාලාව ඔස්සේ අධ්‍යාපනය සම්බන්ද සාමාන්‍ය දැනීම කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වන අතර මෙය එම ලිපි මාලාවේ පලමු ලිපියයි..





01) ඩෙලොස් කොමිසම මගින් පිහිටවනු ලැබූ ආයතනය - UNESCO

02) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මුල්ව වී ඇති ස්තම්භ 4 -


  1. චරිත වර්ධනය 
  2. ජාතිය ගොඩනැගීම
  3. පොදු නිපුණතා සංවර්ධනය
  4. සුවිශේෂී නිපුනතා සංවර්ධනය 

                                     

03) සාගර විශ්ව විද්‍යාලය අයත්වන අමාත්‍යාංශය -යෞවන හා නිපුනතා සංවර්ධන අමාත්‍යංශය.

04) ශ්‍රී ලංකාවේනිදහස්  අධ්‍යාපන පනත නීතිගත කල වර්ශය - 1946 ජුනි

05) ශ්‍රි ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍ය වරයා -  C.W.W. කන්නංගර මහතා.

06) නිදහස්  ශ්‍රිලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍ය වරයා  - A.E. නුගවෙල මහතා.

07) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව යටතේ ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල සංඛ්‍යාව - 15

08) මද්‍රාස යනු - 1978 දී ආරම්භ කරන ලද පාඨශාලා.

09) රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම අධ්‍යාපන ඇමතිවරයා -  C.W.W. කන්නංගර මහතා.

10) ශ්‍රී ලංකාව බෙදා ඇති අධ්‍යාපන කලාප සංඛ්‍යාව - 92





නවතම ලිපි පිළිබඳ දැන ගැනීම සඳහා අපගේ පිටුවට Like කරන්න. මෙතනින්..

තරඟ විභාය අත්වැල Facebook Group සමග සම්බන්ද වී රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පුරප්පාඩු සහ තරඟ විභාග පිළිබඳ තොරතුරු දැනගන්න... මෙතන click කරන්න..

No comments:

Post a Comment